යාන්ත්‍රිකකරණය කළ අපූරු සතුන්

අපූර්ව නිර්මාණ කරුවෙකු වන "එඩෝර්ඩ් මාටිනෙට්"  යකඩ කැබලි යොදාගෙන විවිධාකාර වූ අපූර්ව සත්ව අනුරූ සාදන්නෙකි.මොහු මෙලෙස සාදන අනුරූ රැගත් ප්‍රදර්ශන ලොව පුරා පවත්වන අතර ඒවා මහත් ජනාදරයට පත්ව ඇත.ඔහු එලෙස කළ  විස්මිත නිර්මාණ කිහිපයක් බලන්න.









ඔබගේ මිතුරන්ටත් share කරන්න .

 


සැබෑ රූපයට නොදෙවෙනි ඉටි රූප

"ජෙමී සල්මන්" සහ "ජැකී කේ සියෝ"  යනු ඉටි යොදාගෙන මිනිස් අනූරූ සාදන්නන් දෙදෙනෙකි.මොවුන් මෙසේ නිර්මාණය කරනා බොහෝ අනුරූ ඒවායේ සැබෑ පුද්ගලයනට බොහෝ සෙයින් සමානය.ඔවුන් එලෙස කළ අපූරු නිර්මාණ කිහිපයක් බලන්න.








ඔබගේ මිතුරන්ටත් share කරන්න


ලොව වැඩිම පච්චා ප්‍රමාණයක් ශරීරයේ ඇති වයස්ගතම කාන්තාව.

 එංගලන්ත ජාතික "ඉසබෙල් වර්ලේ "යනු ලොව වැඩිම පච්චා ප්‍රමාණයක් ශරීරයේ ඇති වයස්ගතම කාන්තාවයි යන ලෝක වාර්තාවට හිමිකම් කියන තැනැත්තියි.ඇයගේ ශරීරයෙන් 93% ප්‍රමාණයක් මෙලෙස පච්චා වලින් වැසී තිබේ.ඇයගේ ජායාරූප කිහිපයක් බලන්න.







ඔබගේ මිතුරන්ටත් share කරන්න


පැන්සල් තුඩු මත කැටයම් කපමින් සියුම් නිර්මාණ කරන බ්‍රසීල ජාතිකයා.

ලෝකයේ බොහෝ ප්‍රදේශ වලින් අපට විවිධාකාරයේ හැකියාවන් වලින් සපිරි මිනිසුන් හමුවේ.එවැනි වූ අපූර්ව වූ දක්ශතාවයක් තිබෙන බ්‍රසීල ජාතික නිර්මාණ කරුවෙකු වන "ඩල්ට්න් ගීති" යනු පැන්සල් තුඩු මත නිර්මාණයන් කරමින් තම හැකියාවන් විදහා පෙන්වන්නෙකි.ඔහු එලෙස කළ ඉතා සියුම් නිර්මාණ කිහිපයක් බලන්න.










ඔබගේ මිතුරන්ටත් share කරන්න.



අපව මුලාවට පත් කරන සතුන්

සත්ව ලෝකයෙදී  සතුන්ට නිතරම පාහේ ඔවුනට වඩා ප්‍රභලයන්ගේ ගොදුරුක් වීමට සිදු වේ.මෙය සත්ව ලෝකයේ ස්වභාවයයි.මෙම නිසා  විලෝපිකයන්ගේ ගොදුරක් වීමෙන් බේරීමටත් සතුන් රවටා ඔවුන් ගොදුරු කර ගැනීමටත් බොහෝ සතුන් ඔවුනට ආවේනික ලෙස අනුවර්තන වී ඇත.එවනි සතුන් කිහිප දෙනෙකුගේ ජායාරූප කිහිපයක් බලන්න.










ඔබගේ මිතුරන්ටත් share කරන්න.


ඉරානයෙන් හුරුබුහුටි යෝධ බබෙක්

අපට විටින් විට යෝධ ලෙස ඉපදුනු දරුවන් පිලිබදව අසන්නට ලැබේ.එලෙසම මෑතකදි ඉරාන ජාතික යුවලකට දාව එවනි පිරිමි දරුවෙකු ඉපදී ඇත. මොහුගේ උපන් බර කිලෝ ග්‍රෑම් 20 කි.එම යෝධ බබාගේ ජායාරූප කිහිපයක් බලන්න.








ඔබගේ මිතුරන්ටත් share කරන්න.