තත්පරයකට අත්පුඩි 14 ගසා ලෝක වාර්තාවක්

"කෙන්ට් ෆ්‍රෙන්ච්" යනු තමන්ටම ආවේනික වූ ක්‍රමයක් දියුණු කරමින් ලොව වඩාත්ම වේගයෙන් අත්පුඩි ගැසීමේ වාර්තාවට හිමිකම් කියන පුද්ගලයායි.මේ වන විට ඔහු තත්පර 60 තුල අත්පුඩි 721 ක් ගසා ලෝක වාර්තාවක් තබා ඇත.

 

 

මෙම අරුම පුදුම මිනිසාගේ වීඩියෝව බලන්න.

 

ඔබගේ මිතුරන්ටත් Share  කරන්න.


ලොව විශාලතම හා බරින් වැඩිම ජෙට් යානාව

ඇන්ටනෝවවු නොහොත් AN-225  යනු මෙතෙක් තනා ඇති  ලොව විශාලතම හා බරින් වැඩිම ජෙට් යානාවයි.මෙම යානයේ එක තටුවක දිග අඩි 291 වේ.තවද යානය ගොඩබෑමේ දී එන බර දරාගැනීමට  රෝද 32 ක් මෙයට යොදාගෙන ඇත.මෙම යානය ගුවන් ගත කළ නොහැකියැයි බොහෝ දෙනෙකු පැවසූවත්  කිලෝ ග්‍රෑම් 250000 බරක් රැගෙන කිසිදු අපහසුතාවයකින් තොරව ගුවන්ගත වීමට තරම් එය බලගතුය.

 

 








මෙම යානයේ වීඩියෝව බලන්න

ඔබගේ මිතුරන්ටත් Share කරන්න...


සින්දු කියන iMusic Chair නම් වූ සංගීත පුටුව

විඩාබර දවසක අවසානයේ නිවසට පැමිණෙන ඔබ බොහෝවිට මුලින්ම කරන්නේ පුටුවක වාඩි වීමයි.නමුත් ඔබට මේ කියන්න යන්නෙ ඒ වගේ නිකම්ම නිකන් පුටුවක් ගැන නෙමෙයි. "අයි මියුසික් චෙයා" නම් වූ මෙම පුටුව නමින් හදුන්වන ආකාරයටම  ඔබගෙ වෙහෙසකාරී බව සංගීතයට සවන්දෙමින් මුලුමනින්ම මකා ගත හැකි ලෙස  නිපදවා ඇත.ඔබට සැප පහසුව හා උපරීම විනෝදයක් ලබා දීමට මෙම අයි මියුසික් චෙයා එකේ 95% ප්‍රමාණයක් හුලං පුරවා නිපදවා ඇති අතර සපයා ඇති 3.5 mm ජැක් එක හරහා  ඔබ කැමති ඕනෑම ගීතයක් රස විදීමට සරවුන්ඩින් සවුන්ඩ් පහසුකමද ලබා දී තිබේ.




වැඩි විස්තර බලාගන්න පහත වීඩියෝව බලන්න.


ඔබගේ මිතුරන්ටත් share කරන්න...


ඔබ මෙතෙක් නුදුටු සැබවින්ම විශ්මයජනක අමුතු හැඩයේ ගෘහ භාණ්ඩ.

ඕනම දෙයක් අපගේ ඇසට ප්‍රියයි නම් අප  නිතැතින්ම වාගේ ඒ දෙයට ඇලුම කරන්න ගන්නවා.ඒ අකාරයට මිනිසුන්ගේ ආකර්ශනය දිනාගන්න නිර්මාණය කරපු අමුතු හැඩයන් ගත් ගෘහ භාණ්ඩ කිහිපයක ජායාරූප කිහිපයක් බලන්න.








ඔබගේ මිතුරන්ටත් share කරන්න..


සූර්යාට වඩා 8000 ගුණයක් දීප්තිමත් ලොව බලගතුම ලේසර් විදිනය.

ස්පයිඩර් 3 යනු ලොව බලගතුම අතේ ගෙන යා හැකි ලේසර් ආලෝක විදිනයයි.සැතපුම් 62 ක් පමණ දුරක් ගමන් කළවිට  පෘතුවියේ වායුගෝලය අවසන්  වුවද මෙම උපකරණයෙන් ආලෝකය සැතපුම් 85ක් දුරට ගමන් කරයි එනම්  පෘතුවියේ වායුගෝලයෙන් එපිටටත් මෙමගින් ආලෝකය විදිය හැක .ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගතහැකි මෙම ස්පයිඩර් 3 නම් උපකරණය ඇමරිකානු ඩොලර් 299.95 ක් ගෙවා නිවසටම ගෙන්වා ගත හැක.




වැඩි විස්තර සදහා පහත වීඩියෝව බලන්න.


ඔබගේ මිතුරන්ටත් Share කරන්න...


අවිදින්න පාරක්වත් නැති නෙදර්ලන්තයේ වැනීසිය

"නෙදර්ලන්තයේ වැනීසිය" කියන්නේ නෙදර්ලන්තයේ තියෙන ප්‍රසිද්ධ ගමක නමක්.මේ ගම මෙසේ ප්‍රසිද්ධ වීමට හේතුව ඒ ගම අතුලෙ කිසිවෙකුටවත් පයින් අවිදගෙන යන්න පාරක් නොමැති වීමයි.මේ නිසා ගමේ මිනිසුන් තමගේ ගමන් සියලු බිමන් යන්නෙ බෝට්ටුවෙන්.එමෙන්ම නෙදර්ලන්තයේ වැනීසිය කියන්නේ සංචාරකයන් නිරන්තරයෙන් විනෝද වීමට පැමිනෙන ස්ථානයක්. මෙම අමුතු ගමේ ජායා රූප කිහිපයක් බලන්න.







ඔබගේ මිතුරන්ටත් share කරන්න..


1990 වසරේ සිට 2011 තෙක් බිහිවූ ලෝක රූ රැජිණියන්

1990 ලෝක රූ රැජිණ

නම :ජීනා ටොලසන්

උපන් වර්ශය:1969  (වයස 43 යි)

නියෝජනය කළ රට :ඇමරිකාව

1991 ලෝක රූ රැජිණ

නම :නිනිබෙත් ලීල්

උපන් වර්ශය:1971  (වයස 40 යි)

නියෝජනය කළ රට :වෙනිසියුලාව

 

 

 

          1992 ලෝක රූ රැජිණ

             නම :ජූලියා කොවුරොත්චිකිනා

             උපන් වර්ශය:1974  (වයස 37 යි)

             නියෝජනය කළ රට :රුසියාව

 

 

 

 

 

1993 ලෝක රූ රැජිණ

නම :ලීසා හැනා

උපන් වර්ශය:1975  (වයස 36 යි)

නියෝජනය කළ රට :ජැමෙයිකාව

 

 

 

 

         1994 ලෝක රූ රැජිණ

            නම :ඓශ්වර්යා රායි

            උපන් වර්ශය:1973  (වයස 38 යි)

            නියෝජනය කළ රට :ඉන්දියාව

 

 

 

 

1995 ලෝක රූ රැජිණ

නම :ජැකලින්  ගුයිලේරා

උපන් වර්ශය:1976  (වයස 35 යි)

නියෝජනය කළ රට : වෙනිසියුලාව

 

 

 

 

1996 ලෝක රූ රැජිණ

නම :අයිරන් ස්ක්ලිවා

උපන් වර්ශය:1978  (වයස 34 යි)

නියෝජනය කළ රට : වෙනිසියුලාව

 

 

 

 

        1997 ලෝක රූ රැජිණ

            නම :ඩයනා හේඩන්

            උපන් වර්ශය:1973  (වයස 38 යි)

            නියෝජනය කළ රට :ඉන්දියාව

 

 

 

 

      1998 ලෝක රූ රැජිණ

         නම :ලිනෝර් අබගිල්

         උපන් වර්ශය:1980  (වයස 32 යි)

         නියෝජනය කළ රට :ඊස්ට්‍රයලය

 

 

 

 

1999ලෝක රූ රැජිණ

නම :යුක්තා මෝකී

උපන් වර්ශය:1979  (වයස 33 යි)

නියෝජනය කළ රට : ඉන්දියාව

 

 

 

 

 

      2000 ලෝක රූ රැජිණ

         නම :ප්‍රියන්කා චොප්රා

         උපන් වර්ශය:1982  (වයස 30යි)

         නියෝජනය කළ රට :ඉන්දියාව

 

 

 

 

 

 

 

       2001 ලෝක රූ රැජිණ

         නම :අග්බානි ඩරේගෝ

         උපන් වර්ශය:1982  (වයස 30යි)

         නියෝජනය කළ රට :නයිජීරියාව

 

 

 

 

       2002 ලෝක රූ රැජිණ

         නම :අස්‍රා අකින්

         උපන් වර්ශය:1981  (වයස 31යි)

         නියෝජනය කළ රට :තුර්කිය

 

 

 

 

       2003 ලෝක රූ රැජිණ

         නම :රොසානා ඩෙවිසන්

         උපන් වර්ශය:1984  (වයස 28යි)

         නියෝජනය කළ රට: අයර්ලන්තය

 

 

 

 

 

 

2004 ලෝක රූ රැජිණ

නම :මරීයා ජූලියා මන්ටිල්ලා

උපන් වර්ශය:1984  (වයස 28යි)

නියෝජනය කළ රට : පේරූ

 

 

 

 

 

 

2005 ලෝක රූ රැජිණ

නම :උන්නූර් බිර්නා

උපන් වර්ශය:1984  (වයස 28යි)

නියෝජනය කළ රට : අයිස්ලන්තය






2006 ලෝක රූ රැජිණ

නම :ටටානා කුච්රෝවා

උපන් වර්ශය:1987  (වයස 25යි)

නියෝජනය කළ රට :චෙක් ජනරජය







2007 ලෝක රූ රැජිණ

නම :සැන්ග් සිලීන්

උපන් වර්ශය:1984  (වයස 28යි)

නියෝජනය කළ රට :චීනය

 

 

 

 

 

 

2008 ලෝක රූ රැජිණ

නම :සේනියා සුකිනෝවා

උපන් වර්ශය:1987  (වයස 25යි)

නියෝජනය කළ රට :රුසියාව

 

 

 

 

 

 

 

2009 ලෝක රූ රැජිණ

නම :කියාන අල්ඩෝරීනෝ

උපන් වර්ශය:1986  (වයස 26යි)

නියෝජනය කළ රට :ගිබ්‍රටර්

 

 

 

 

 

 

2010 ලෝක රූ රැජිණ

නම :අලෙක්සැන්ඩ්‍රියා මිල්ස්

උපන් වර්ශය:1992  (වයස 20යි)

නියෝජනය කළ රට: ඇමරිකාව






2011 ලෝක රූ රැජිණ

නම :ඉවියන් සාර්කොස්

උපන් වර්ශය:1989  (වයස 23යි)

නියෝජනය කළ රට :වෙනිසියුලාව

 

 

 

 

 

 

 

ඔබගේ මිතුරන්ටත් share කරන්න..