තායිලන්තයේ පාවෙන සිනමා ශාලාව.
තායිලන්තයට අයත් දූපත් අතරින් ඇති " Kudu" නම් දූපත විශේෂත්වයක් ගන්නේ එය එතරම්ම සුන්දර ස්ථානයක් බැවිනි.වෘත්තීය ගෘහ නිර්මාණ කරුවෙකු වන Ole Scheeren හට පාවෙන සිනමා ශාලාවක් මෙම ස්ථානයේ තැනිය යුතුයි යන අපූරු අදහස එන්නට ඇත්තේ ද මෙම දූපතේ සුන්දරත්වය නිසාය.මෙම සිනමා ශාලාව ඉදිකල ස්ථානය අර්ධ කවයක හැඩයට දූපත අභ්‍යන්තරයට නෙරා ඇති අතර ඒ වට විශාල ස්වාභාවික ගල් කුලුණු පිහිටා ඇත්තේ සිනමා ශාලාවකට ඉතා ඔබින පරිසරයක් බිහි කරමිනි.මෙම අමුතු තාලයේ සිනමා ශාලාවේ ජායාරූප කිහිපයක් බලන්න.
ඔබගේ මිතුරන්ටත් SHARE කරන්න.
facebook
twitter
google+
fb share