බ්‍රිතාන්‍ය ජාතික නීල් හාර්බිසන් යනු "Synesthesia" නම් වූ ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන්නෙකි.මේ නිසා ඔහුට ලෝකය දැකිය හැක්කේ කළු හා සුදු වර්ණ වලින් පමණකි.1982 ජූලි මස 27 වන දින උපත ලැබූ ඔහු මෙම ස්නායු දුර්වලතාවය නිසා බොහෝ පීඩා විද ඇත.නමුත් 2004 වසරේ දී ඔහුගේ මෙම ගැටලුවට යම් සහනයක් ලබා ගැනීමට "Cyborg"නම් ඉලෙක්ට්‍රෝනික් උපකරණය උපකාරි විය.මෙම උපකරණය ඔහු සිය හිසමත් රදවා තබා ගෙන ඇති අතර එහි ඇති කැමරාව මගින් අවට පරිසරයේ ඇති වර්ණ හදුනා ගෙන එක් එක් වර්ණයන්ට අදාලව ශබ්දයන් නිකුත් කරන අතර එමගින් ඔහු වර්ණ හදුනා ගනී.මෙම Cyborg නම් උපකරණය පැළදූ ලොව පලමු මිනිසා නීල් හාර්බිසන් වන අතර මෙලෙස වර්ණ අන්ධතාවයෙන් පෙලෙන්නන්ට වර්ණයන් දැකීමට නොහැකි වුවත් වර්ණයන් ඇසීමට මෙමගින් හැකියාව ලබාදී ඇත.
ඔහුගේ විස්තර ඇතුලත් වීඩියෝව බලන්න.
ඔහුගේ ජායාරූප කිහිපයක් පහතින් බලන්න.
ඔබගේ මිතුරන්ටත් Share කරන්න.
අපායේ දොරටුව නැමති මේ අපූරු ස්ථානය තිබෙන්නේ තුර්ක්මෙනිස්තාන් වල කාන්තාරයකය.මෙම ස්ථානය අපායේ දොරටුව ලෙස හැදින්වුවද එය හුදෙක් ගිනි ගන්නා ආවටයකි .
1971 වර්ශයේදී එක්තරා පර්යේශක කණ්ඩායමක් විසින් ස්වභාවික ගෑස් පිළිබදව සොයාබැලීමට මෙම ස්ථානයේ කූඩාරමක් තනාගෙන සිට ඇත.නිමෙශයකින් ඔවුන්ගේ කූඩාරමට යාබද මහා හඩක් නංවමින් පොලව ගිලාබැස මීටර 70 පළල මීටර 20 ගැඹුර විශාල ගිනි අවාටයක් සෑදී ඇත.එදින සිට දැනට වසර 42 ක් තිස්සේ මෙලෙස මෙම ස්ථානය තවමත් ගිනි ගනා අතර මෙය සංචාරක අකර්ශනද දිනා ඇත.මෙම අපූරු ස්ථානයේ ජායාරූප කිහිපයක් පතින් බලන්න.
Share කරන්න.
පිඹුරන්,කිඹුලන් වැනි සතුන් ඇල්ලීමට පමණක් නොව එවනි සතුන් සිටින තැනක සීටීමට පවා අප බියක් දක්වයි.එහෙත් මේ තවමත් අවුරුදු 3 ක් වියැති දරුවා සෙල්ලම් කරන්නේද පණ තියෙන කිඹුලන් හා පිඹුරන් සමගය.ඕස්ට්‍රේලියාවේ වෙසෙන මොහුගේ නම චාලි පාකර්ය.විටෙක ඔහු ඔහුගේ හොදම මිතුරා වන පැබිලෝ නැමති අඩි 8 දිග පිඹුරාව තම බෙල්ල වටේ දමාගෙන සිටින්නේ කිසිදු බියක් නොදක්වමිනි.එමෙන්ම ඔහු ගම්ප් නැමති කිඹුල් පැටවාත් සමගත් සෙල්ලම් කිරීමට මහත් ඇල්මක් දක්වයි.මෙම අපූරු දරුවාගේ ජායාරූප කිහිපක් පහතින් බලන්න.
Share කරන්න.
පෝලන්ත ජාතිකයෙකු වන "Ryszard Tobys" නැමැත්තා විසින් ලොව විශාලතම රිවෝල්වරය නිපදවා තිබේ.මීට පෙර 1859 "රිමෛන්ග්ටන්" නම් සමාගම විසින් මෙවැනි අති දැවන්ත රිවෝල්වරයලක් නිපදවා ඇති අතර එම ලෝක වාර්තාව බිද හෙලීමට මෙම 45kg බරැති මීටර් 1.26 දිගැති රිවෝල්වරයට හැකිව ඇත.මෙම රිවෝල්වරයට උන්ඩ 6ක් ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එම එක උන්ඩයක් 136 g බරය.මෙම දැවැන්ත රිවෝල්වරයේ වීඩියෝව හා ජායාරූප කිහිපයක් පහත දැක්වේ.
Share කරන්න.