ලොවක් මවිත කළ කඩදාසි කුරුල්ලෝ.

කඩදාසි උපයෝගී කරගෙන නිර්මාණයන් කරන ඔරිගාමී නම් කලාව ගැන ඔබ අසා අති.නමුත් ඊට වඩා තරමක් වෙනස් අන්දමේ ක්‍රමයන් යොදාගෙන විවිධ හැඩයන් කපමින් මෙලෙස ගිරවුන් වනි කුරුලන් කඩදාසි උපයෝගී කරගෙන නිර්මාණය කර අත.මෙලෙස මෙම කලාත්මක  නිර්මාණයන් කර තිබෙන්නේ කොලොම්බීයානු ජාතික "ඩයන් බෙල්ට්‍රානා" නමැත්තා  විසිනි.සැබවින්ම අති දක්ශ නිර්මාණ කරුවෙකු වන ඔහු මෙසෙල කරනා නිර්මාණ ඉතා පහසුවෙන් මිනිසුන්ගෙ අවධානය දිනාගැනිමට සමත්ය.









ලොවක් මවිත කළ කඩදාසි කුරුල්ලෝ. ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.