තායිවානයේ කලිසම් අදින්නේ නැති දිනය

පසුගිය පෙබරවාරි 15 වන දිනයේදී තායිවානයේ කෙල්ලන් මෙසේ කලිසම් අදින්නේ නැතිව මහා මාර්ගයේ,බස් රථ හා දුම්රියේ  ගමන් කළේ එය බලාසිටි මිනිසුන් මවිත කරවමිනි.මෙය Reebok සමාගමේ ක්‍රීඩා ඇදුම් සදහා කළ ප්‍රවර්ධන වැඩසටහනක් බවට පසුව ආරංචි විය.








ඔබගේ මිතුරන්ටත් share කරන්න