ෆේස්බුක් හෙඩ් ඔෆීස් එක දැකලා තියෙනවද?

අපිට ෆේස්බුක් එකේ තියෙන වැඩ කන්දරාව ගැන ඒ හා සමානව බලනකොට   ඒකෙ වැඩ කරන   සේවකයන් කොතරම්  කාර්ය බහුල ඇතිද?එහෙත් එලෙස කොතරම්  වැඩ කන්දරාවක් තිබුනද  එහි කාර්ය මණ්ඩලයට සතුටින් වැඩ කරන්නට ෆේස්බුක් මගින්  ඔවුනට ලබාදී අති පහසුකම් බලන්න.