සෙල්ලම් බඩු පසෙකලා සැබැ උරගයන් සමග සෙල්ලම් කරන අවුරුදු 3 නේ දරුවා.

පිඹුරන්,කිඹුලන් වැනි සතුන් ඇල්ලීමට පමණක් නොව එවනි සතුන් සිටින තැනක සීටීමට පවා අප බියක් දක්වයි.එහෙත් මේ තවමත් අවුරුදු 3 ක් වියැති  දරුවා සෙල්ලම් කරන්නේද  පණ තියෙන කිඹුලන් හා පිඹුරන් සමගය.ඕස්ට්‍රේලියාවේ වෙසෙන මොහුගේ නම චාලි පාකර්ය.විටෙක ඔහු ඔහුගේ හොදම මිතුරා වන  පැබිලෝ නැමති අඩි 8 දිග පිඹුරාව තම බෙල්ල වටේ දමාගෙන සිටින්නේ කිසිදු බියක් නොදක්වමිනි.එමෙන්ම ඔහු ගම්ප් නැමති කිඹුල් පැටවාත් සමගත් සෙල්ලම් කිරීමට මහත් ඇල්මක් දක්වයි.මෙම අපූරු දරුවාගේ ජායාරූප කිහිපක්  පහතින් බලන්න.




 

Share කරන්න.