අයිස් තුල තිබී සොයාගත් වසර 500 ක් පැරණි ඉන්කා තරුණිය.

පහත ජායාරූපයේ දුටු සැනින් ඔබට හිතෙයි එහි සිටින්නේ සිටින්නේ වෛද්‍යවයෙකුගෙන් බෙහෙත් ගන්නට ආ තරුණියක් කියා , නැත එය වසර 500 යකටත් වඩා කාලයක්  අයිස් තුල ගල් ගැසී 15 හැවිරිදි තරුණියකගේ සිරුරකි.මැය සොයාගෙන තිබෙන්නේ 1999 වසරේ ආජන්ටිනාවේ Llullaillaco නම් ප්‍රදේශයෙන්.වැඩි විස්තර national geographic වෙබ් අඩවියේ ඇත.