ෆොටෝශොප් වලට අභියෝගයක් වන පැරණී ජායාරූප ශිල්පය

ෆොටෝශොප් මෘදුකාංගය යොදාගෙන අද ලෝකයේ බොහෝ දෙනා ඉතා අපූරු නිර්මාණ බිහි කරනවා.නමුත් මෙවැනි මෘදුකාංග සොයාගැනීමට බොහෝ කාලයකට  පෙර සිටි ජායාරූප ශිල්පීන් විසින් කළ අපූර්ව වූ නිර්මාණ කිහිපයක් බලන්න.



ජායාරූපකරු-මූරිස් ගිබර්ට්(1892)



 ජායාරූපකරු-ග්‍රීට් ස්ටර්න්(1950)




ජායාරූපකරු-තෝමස් ඩී ඇක්වින්(1880)




ජායාරූපකරු-මූරිස් ටැබර්ට්(1930)