ලොව ප්‍රථම අදෘශ්‍යමාන මෝටර් රථය නිපදවයි .

අදෘශ්‍යමානත්වය නැතිනම් නොපෙනී සිටීම  ගැන අපි  හැරී පෝටර් වැනි චිත්‍රපට හා කතාන්දර පොත් වලින් අහල තියෙනවා.නමුත් මෙම අදෘශ්‍යමානත්වය යථාර්තයක් කරමින් නොපෙනී ගමන් කළ හැකි මෝටර් රථයක් මර්සිඩීස් සමාගම විසින් නිපදවා තිබේ.තවමත් පර්යේෂණ මට්ටමේ නිෂ්පාදණයක් වන මෙම මෝටර් රථය LED තිර භාවිතා කර එහි අදෘශ්‍යමානත්වය ලබා ගෙන ඇත.මෙම මෝටර් රථයේ ජායාරූප කිහිපයක් බලන්න.





මෙම මෝටර් රථයේ වීඩියෝව බලන්න.

ඔබගේ මිතුරන්ටත් share කරන්න.