එදා මෙදා තුර ලොව වැඩිම මිලකට අලෙවි වූ කැමරාව.

වසර 84 ක් පැරණි "Leica 0-Series" යනු එදා මෙදා තුර ලොව වැඩිම මිලට අලෙවි වූ කැමරාවයි.කළු පැහැති අතේ ගෙන යා හැකි ප්‍රමාණයේ කැමරාවක් වන මෙය 1923 දී නිෂ්පාදනය කර ඇත.මෙම ඉතා දුර්ලභ ගනයේ කැමරාව මේ වසරේ ඇමරිකාවේ දී පැවැත්වූ වෙන්දේසියකදී නිර්නාමික යුරෝපීය ජාතිකයෙකු විසින් ඩොලර් මිලියන 1.9 ක් ගෙවා මිල දී ගෙන ඇත.







ඔබගේ මිතුරන්ටත් share කරන්න.