ලෝකයේ විශාලතම ඇස් වලට හිමිකම් කියන බල්ලා

 "බෲස්චි" යනු 'ලොව විශාලතම ඇස් හිමි බල්ලා' නම් වූ ලෝක වාර්තවට හිමිකම් කියන ඉතා හුරුබුහුටි වයස අවුරුදු හතරක බල්ලෙකි.එම ලෝක වාර්තවට අනුව මෙම බල්ලාගේ ඇසක විශ්කම්භය අගල් 1.1 කි.මෙම බෲස්චිගේ හිමිකාරීත්වය දරන්නේ 18 හැවිරිදි වික්ටොරියා රීඩ් තැනැත්තියක් වන අතර 2009 වසරේ සිට ඇය මෙලෙස මෙම බෲස්චිව රැක බලා ගනී.එම බල්ලගේ ජායාරූප කිහිපයක් බලන්න.


ඔබගේ මිතුරන්ටත් share කරන්න.