බ්‍රසීලයෙන් කාන්දම් කොලුවෙක්

අවුරුදු 11 වයසැති මෙම කොලුවා  එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.එයට හේතුව මොහුගේ සිරුරේ විශේෂිත කානදම් ශක්තියක් තිබීමයි."පෝල් ඩෙවිඩ් අමෝරිම්" නම් වූ මෙම අසාමන්‍ය පිරිමි දරුවාට එම කාන්දම් බලය නිසා යකඩ භාවිතකර තැනූ හැදි,ගෑරප්පු,පිහි වනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගත හැක.ඔහුගේ ජායාරූප කිහිපයක් බලන්න.





 ඔහුගේ වීඩියෝව බලන්න.


ඔබගේ මිතුරන්ටත් Share කරන්න.