සැබෑ ලෝකයේ බෝනික්කෙකු වන්නට උත්සහ කරන රුසියන් කෙල්ල.

බෝනික්කෙකුගේ හැඩයක සිරුරකට උරුමකම් කියන රුසියාවේ "වලෙරි ලුක්යානෝ"  දැනට  21 හැවිරිදි වියේ පසුවෙන තරුණියකි.සැබෑ ලෝකයේ බෝනික්කෙකු ලෙස ලොව පුරා ජනප්‍රිය වීම මැයගෙ බලාපොරොත්තුවයි.ඇයගේ ජායාරූප කිහිපයක් බලන්න.






ඔබගේ මිතුරන්ටත් Share කරන්න.