මූහුණු දෙකේ අරුම පුදුම පූසා.

ෆ්‍රෑන්ක් සහ ලුයී යනු මෙම අරුම පුදුම පූසාගේ නමයි.මෙම පූසා මුහුණු දෙකක්,ඇස් තුනක් සහ කටවල් දෙකක්  සහිතව 1999 සැප්තැම්බර් 8 වන දින උපත ලාබා තිබේ. ඔහුට මුහුණු දෙකක් තිබෙන නිසා මෙසේ නම් දෙකක් ලැබී ඇත.මේ වසරේ දී 12 වන උපන්දිනය සමරන මෙම පූසාගේ ජායාරූප කිහිපයක් බලන්න.





මෙම පූසාගේ දගකාරකම් සහිත වීඩියෝව බලන්න.



ඔබගේ මිතුරන්ටත් Share කරන්න.