ලෝකයේ දිගම නහයට හිමිකම් කියනා මිනිසා.

1949 උපන් තුර්කි ජාතික "මෙහ්මෙට් ඔස්යුරෙක්" යනු 'ලොව දිගටිම නහයට හිමිකම් කියන ජීවතුන් අතර සිටින මිනිසා' යන ලෝක වාර්තාවේ හිමිකරු වේ.වාර්තාවට අනුව ඔහුගේ නාසයේ දිග සෙන්ටිමීටර් 8.8 නොහොත් අගල් 3.46 ක ප්‍රමාණයක් ය.ඔහුගේ ජාය රූප කිහිපයක් බලන්න.





ඔබගේ මිතුරන්ටත් share කරන්න.