"Ferrari"ෆෙරාරී සමාගම විසින් නව රේසිං බයිසිකලයක් නිපදවයි.

මෝටර් රථ නිශ්පාදනයෙන් ලොව සුපතල නාමයක් දිනා සිටින ෆෙරාරී  සමාගම විසින් නිශ්පාදිත  තරමක් වෙනස් අන්දමේ නිශ්පාදනයක් ලෙස රේසිං බයිසිකලයක් පසුගිය දා වෙළද පොලට හදුන්වා දීය."ඊ බයික්" නම් වෙළද නාමය යටතේ නිශ්පාදිත මෙම බයිසිකලය වොට් 250 ක මෝටරයක් යොදා බල ගන්වා ඇත.තවද පැයට කිලෝමීටර් 45ක්  ධාවන වේගයක් ලබාගත හැකි මෙය පාපැදියක් මෙන් වුවද පැදගෙන යා හැකි අයුරින් නිපදවා තිබේ.ෆෙරාරී සමාගම මෙම නව රේසිං බයිසිකලය ඇමරිකානු ඩොලර් 9250 මිලකට අලෙවි කිරීමට බාලාපොරොත්තු වේ.ආකර්ශණීය හැඩයෙන් යුත් මෙම බයිසිකලයේ ජායාරූප කිහිපයක් බලන්න.






ඔබගේ මිතුරන්ටත් Share කරන්න.