1990 වසරේ සිට 2011 තෙක් බිහිවූ ලෝක රූ රැජිණියන්
1990 ලෝක රූ රැජිණ
නම :ජීනා ටොලසන්
උපන් වර්ශය:1969 (වයස 43 යි)
නියෝජනය කළ රට :ඇමරිකාව
1991 ලෝක රූ රැජිණ
නම :නිනිබෙත් ලීල්
උපන් වර්ශය:1971 (වයස 40 යි)
නියෝජනය කළ රට :වෙනිසියුලාව
1992 ලෝක රූ රැජිණ
නම :ජූලියා කොවුරොත්චිකිනා
උපන් වර්ශය:1974 (වයස 37 යි)
නියෝජනය කළ රට :රුසියාව
1993 ලෝක රූ රැජිණ
නම :ලීසා හැනා
උපන් වර්ශය:1975 (වයස 36 යි)
නියෝජනය කළ රට :ජැමෙයිකාව
1994 ලෝක රූ රැජිණ
නම :ඓශ්වර්යා රායි
උපන් වර්ශය:1973 (වයස 38 යි)
නියෝජනය කළ රට :ඉන්දියාව
1995 ලෝක රූ රැජිණ
නම :ජැකලින් ගුයිලේරා
උපන් වර්ශය:1976 (වයස 35 යි)
නියෝජනය කළ රට : වෙනිසියුලාව
1996 ලෝක රූ රැජිණ
නම :අයිරන් ස්ක්ලිවා
උපන් වර්ශය:1978 (වයස 34 යි)
නියෝජනය කළ රට : වෙනිසියුලාව
1997 ලෝක රූ රැජිණ
නම :ඩයනා හේඩන්
උපන් වර්ශය:1973 (වයස 38 යි)
නියෝජනය කළ රට :ඉන්දියාව
1998 ලෝක රූ රැජිණ
නම :ලිනෝර් අබගිල්
උපන් වර්ශය:1980 (වයස 32 යි)
නියෝජනය කළ රට :ඊස්ට්‍රයලය
1999ලෝක රූ රැජිණ
නම :යුක්තා මෝකී
උපන් වර්ශය:1979 (වයස 33 යි)
නියෝජනය කළ රට : ඉන්දියාව
2000 ලෝක රූ රැජිණ
නම :ප්‍රියන්කා චොප්රා
උපන් වර්ශය:1982 (වයස 30යි)
නියෝජනය කළ රට :ඉන්දියාව
2001 ලෝක රූ රැජිණ
නම :අග්බානි ඩරේගෝ
උපන් වර්ශය:1982 (වයස 30යි)
නියෝජනය කළ රට :නයිජීරියාව
2002 ලෝක රූ රැජිණ
නම :අස්‍රා අකින්
උපන් වර්ශය:1981 (වයස 31යි)
නියෝජනය කළ රට :තුර්කිය
2003 ලෝක රූ රැජිණ
නම :රොසානා ඩෙවිසන්
උපන් වර්ශය:1984 (වයස 28යි)
නියෝජනය කළ රට: අයර්ලන්තය
2004 ලෝක රූ රැජිණ
නම :මරීයා ජූලියා මන්ටිල්ලා
උපන් වර්ශය:1984 (වයස 28යි)
නියෝජනය කළ රට : පේරූ
2005 ලෝක රූ රැජිණ
නම :උන්නූර් බිර්නා
උපන් වර්ශය:1984 (වයස 28යි)
නියෝජනය කළ රට : අයිස්ලන්තය
2006 ලෝක රූ රැජිණ
නම :ටටානා කුච්රෝවා
උපන් වර්ශය:1987 (වයස 25යි)
නියෝජනය කළ රට :චෙක් ජනරජය
2007 ලෝක රූ රැජිණ
නම :සැන්ග් සිලීන්
උපන් වර්ශය:1984 (වයස 28යි)
නියෝජනය කළ රට :චීනය
2008 ලෝක රූ රැජිණ
නම :සේනියා සුකිනෝවා
උපන් වර්ශය:1987 (වයස 25යි)
නියෝජනය කළ රට :රුසියාව
2009 ලෝක රූ රැජිණ
නම :කියාන අල්ඩෝරීනෝ
උපන් වර්ශය:1986 (වයස 26යි)
නියෝජනය කළ රට :ගිබ්‍රටර්
2010 ලෝක රූ රැජිණ
නම :අලෙක්සැන්ඩ්‍රියා මිල්ස්
උපන් වර්ශය:1992 (වයස 20යි)
නියෝජනය කළ රට: ඇමරිකාව
2011 ලෝක රූ රැජිණ
නම :ඉවියන් සාර්කොස්
උපන් වර්ශය:1989 (වයස 23යි)
නියෝජනය කළ රට :වෙනිසියුලාව
ඔබගේ මිතුරන්ටත් share කරන්න..
facebook
twitter
google+
fb share