2012 ඔලිම්පික් ගිනිසිළුවේ වගතුග

ඔලිම්පික්  යනු ලොවවටා සිටින විවිධාකාර තරග ඉසවු නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව  වසර 4කට වරක් තම හැකියාවන්  උරගා බලන ලොව ප්‍රකටම තරගාවලියයි.මෙවර  2012 ඔලිම්පික් තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලන්ඩයේදීය.ඔලිම්පික් තරගාවලියක ආරම්භය සනිටුහන් කරන  අංගයක් වන ඔලිම්පික් ගිනිසිළුව නිර්මාණය කිරීමේ කටයුත්ත  මෙවර "බාබ ඔස්ගර්බි" නම් වූ එංගලන්ත නිර්මාණ සමාගමකට පැවරිණි.ඔවුන් මෙම ගිනිසිලුව සුපිරිසිදු ඇලුමීනියම් ලෝහය යොදාගෙන නිර්මාණය කර ඇති අතර එයට සිදුරු 8000 ක ප්‍රමාණයක් යොදා එය අලංකාර කර ඇත .එලෙස නිර්මානය කළ ඔලිම්පික් ගිනිසිළුවේ ජායරූප කිහිපයක් බලන්න.




 ඔබගේ මිතුරන්ටත් share කරන්න