ඉවතලන පරිගණක කොටස් වලින් නිර්මාණයකල අපූරු ලෝක සිතියමක්.

එංගලන්ත ජාතික නිර්මාණ ශිල්පිනියක් වන "සූසන් ස්ටොක්වෙල්"  මෙසේ අපතේ දමන පරිගණක කොටස් එක්කොට ලෝක සිතියමක් නිර්මාණය කර තිබේ.ඇයගේ මෙම නිර්මාණය දැනට 'බෙඩ්ෆ්‍රොඩ්ශිය' නම් විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනයට තබා ඇත.







ඔබගේ මිතුරන්ටත් share කරන්න.