පණ තියෙන චිත්‍ර අදින ඇලෙක්සා මේඩේ.

 චිත්‍රයක් කියන නම අසූ පමණින් අපේ මතකයට නැගෙන්නේ කොලයක් මත හෝ බිතියක් මත ඇදි නිර්මාණයකි.නමුත්  "ඇලෙක්සා මේඩේ" යනු ඊට වඩා බැහෙවින්ම වෙනස් ආරක චිත්‍ර අදින ශිල්පිනියකි.මාස 9ක් පුරා ඇය විසින් කල පුහුණු වීම් වල ප්‍රතිථලයක් විදිහට ඇය දැන් මෙසේ ජීවමාන සිතුවම් අදී.සැබැ මිනිසුන් තෙල් සායම් යොදාගෙන වර්ණ ගන්වමින් ඇය මෙසේ සිය හපන්කම් පෙන්වයි.ඇයගේ මෙම නවතම චිත්‍ර ඇදීමේ කලාව මේ වනවිට බොහෝ දෙනෙකුගේ නෙත් සිත් පැහැර ගැනීමය සමත්ව ඇත.ඔබත් එම අපූර්ව නිර්මාණ කිහිපයක් බලන්න.








ඔබගේ මිතුරන්ටත් share කරන්න.