ලොව විශාලතම හා බරින් වැඩිම ජෙට් යානාව

ඇන්ටනෝවවු නොහොත් AN-225  යනු මෙතෙක් තනා ඇති  ලොව විශාලතම හා බරින් වැඩිම ජෙට් යානාවයි.මෙම යානයේ එක තටුවක දිග අඩි 291 වේ.තවද යානය ගොඩබෑමේ දී එන බර දරාගැනීමට  රෝද 32 ක් මෙයට යොදාගෙන ඇත.මෙම යානය ගුවන් ගත කළ නොහැකියැයි බොහෝ දෙනෙකු පැවසූවත්  කිලෝ ග්‍රෑම් 250000 බරක් රැගෙන කිසිදු අපහසුතාවයකින් තොරව ගුවන්ගත වීමට තරම් එය බලගතුය.

 

 








මෙම යානයේ වීඩියෝව බලන්න

ඔබගේ මිතුරන්ටත් Share කරන්න...