ලොව ප්‍රථම පියාසර හෝටලය

හොටෙල්කොප්ටර් යනු ලොව ප්‍රථම පියාසර හෝටලය වේ. කාමර 18 කින් සමන් විත මෙම හෝටලය අධි සුඛෝපභෝගී හෝටල් කාමරයක අති සියලූම අංග උපාංගයන්ගෙන් සමන්විත වේ. කිලෝග්‍රෑම් 105850 ක බරකින් යුත් මෙයට  පැයට කිලෝමීටර් 255 ක උපරීම වේගයකින් පියාසර කිරීමේ හැකියාවක්ද ඇත.එම අපූරු පියාසර හෝටලයේ දර්ශන කිහිපයක් බලන්න.












ඔබගේ මිතුරන්ටත් share කරන්න .