සූර්යාට වඩා 8000 ගුණයක් දීප්තිමත් ලොව බලගතුම ලේසර් විදිනය.

ස්පයිඩර් 3 යනු ලොව බලගතුම අතේ ගෙන යා හැකි ලේසර් ආලෝක විදිනයයි.සැතපුම් 62 ක් පමණ දුරක් ගමන් කළවිට  පෘතුවියේ වායුගෝලය අවසන්  වුවද මෙම උපකරණයෙන් ආලෝකය සැතපුම් 85ක් දුරට ගමන් කරයි එනම්  පෘතුවියේ වායුගෝලයෙන් එපිටටත් මෙමගින් ආලෝකය විදිය හැක .ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගතහැකි මෙම ස්පයිඩර් 3 නම් උපකරණය ඇමරිකානු ඩොලර් 299.95 ක් ගෙවා නිවසටම ගෙන්වා ගත හැක.




වැඩි විස්තර සදහා පහත වීඩියෝව බලන්න.


ඔබගේ මිතුරන්ටත් Share කරන්න...