දත්ත ගබඩා කරන උපාංගවල වසර 25 ක විකාශනය.

1956 IBM සමාගමවිසින් නිපදවූ IBM 350 නම් වූ ඉතාම සුලු බයිට් ප්‍රරමාණයක දත්ත ගබඩා කල හැකි දෘඩ තැටියක් නිපදවිය.එතැන් සිට දත්ත ගබඩා කරන උපාංගවල  විකාශනය ඇරඹිනි.එකල තිබූ දත්ත ගබඩා කරන උපාංග ඉතා විශාල බරිකින් හා ඉතාම අල්ප ප්‍රමාණයක දත්ත  ගබඩා කිරීමෙ හැකියාව තිබුනද වර්තමානයේ දී එවා ඇගිළී පුරුකකටත් වඩා කුඩා ගිගාබයිට් විශාල ප්‍රමාණයක දත්ත ගබඩා කල හැකි තරමට නිපදවීමට තරම් තාක්ෂණය දියුනු වී ඇත.එහි වසර 25ක අතීතය බලන්න.




ඔබගේ මිතුරන්ටත් share කරන්න.