සැබෑ ලෝකයේ ඩිස්නි කුමරියෝ

ලෝක ප්‍රකට කාටූන් චරිත බොහොමයක් ලොවට හදුන්වා දුන් වෝල්ට් ඩිස්නි විසින් ගොඩනැගූ ඩිස්නි ලන්තයේදී ඔහුගේ කාටූන් චරිත වලට බෙහෙවින් සමාන රූ සපුවකින් යුතු යුවතියන් අපට දැකිය හැක.එම යුවතියන් කිහිප දෙනෙකුගෙ ජායරූප කිහිපයක් බලන්න.








 ඔබගේ මිතුරන්ටත් share කරන්න.