2012 රියෝ සැණකෙලිය

බ්‍රසීලයේ  රියෝ   ද  ජනේඉරෝ  හි තිබෙන හොදම සැනකෙලිය තමයි රියෝ කියන්නේ.දවස් 4ක් පුරාවට පැවැත්වෙන මෙම සැණකෙළිය අවසන් වන්නේ කතෝලිකයන්ගේ  ආගමික දිනයක් වෙන අළු බදාදට  කලින් දවසේය.මෙම දිනයන් වල  විචිත්‍ර වර්ණ  වලින් හැඩ වූ අලංකාර ඇදුම් ඇදගෙන නටන ගයන ජනයාගෙන් ප්‍රදේශයේ වීදි පිරි ඉතිරි යනවා.සංවිධායක මඩුල්ලේ පවසන අන්දමට මෙවරට පැවතුන මේ රියෝ සැණකෙළියට මිලියන 2.5 ක ජනතාවක් විදි සංචරාට පැමිණ තිබෙනවා.මේ තියෙන්නේ රියෝ සැණකෙළියේ අවස්ථාවන් කීපයක්










 "2012 රියෝ සැණකෙලිය "ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න