චීනයේ ඇති පුදුම හිතෙන පියානෝ ගෙදර

 පියානෝ එකක් විදියට හදපු නිවසක් ගැන අහල තියෙනවද?මෙන්න තියෙනවා එහෙම එකක් මේක හදල තියෙන්නෙ චීනයේ (හුඑයිනාන්) නම් නගරයේ.මේම නිවස සැබැම පියානෝ එකක සහ වයලින් එකක අනුරුවක්  ආකාරයට ගොඩ නැගා තිබෙන තිබේ.මෙම ගොඩනැගිල්ල විශේෂයෙන්ම  සංගීත ලෝලීන් වෙනුවෙනි කරන ලද්දක් බව එහි හිමිකරුවන් පවසයි.





 "චීනයේ ඇති පුදුම හිතෙන පියානෝ ගෙදර" ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.