ජාත්‍යන්තර කොට්ට පොර තරගෙයේ උණුසුම් අවස්ථා

ලෝකයේ රටවල් 39ක් එක්ව සැම වසරකම  අප්‍රියෙල් 7 වෙනිදා වීදි බැස කොට්ටවලින්  ගහ ගනී.හැබැයි මෙහෙම කරන්නේ විනෝදයට මිසක් තරහකට  නම් නෙමෙයි.ඔවුන් මෙම තරගය  5 වන වරට මේ වසරේදී පැවැත්විය .මෙලෙස විනෝද වන්නේ යුරෝපයේ,මැද පෙරදිග ,ඇමරිකාව සහ කැනඩා යන රටවල ජනයායි.









"ජාත්‍යන්තර කොට්ට පොර තරගෙයේ උණුසුම් අවස්ථා" ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.