Amazon.Com බඩු ගබඩාව දැකලා තියෙනවාද?

ඇමරිකානු බහුජාතික සමාගමක් වන Amazon.com අප කවුරුත් දන්න හදුනන  අන්තර්ජාලය හරහා වෙලදාම් කිරීමෙන් උපරීම සාර්තකත්වයක් ලබාගත් ආයතනයකි.මුලින් අන්තර්ජාලය හරහා පොත් අලෙවි කිරීමෙන් ඇරඹුන ඔවුන්ගේ මෙම ගමන වර්ථමානය වනවිට ඉලෙක්ට්‍රෝනික උපකරණ,මෘදුකාංග,පරිගනක ක්‍රීඩා වනි තවත් බොහෝ භාන්ඩ අලෙවි කරන මට්ටමකට සාර්ථක වී ඇත.තවද මෙම සමාගම ඇමරිකාව හැරුනු කොට කැනඩාව,එක්සත් රාජධානිය,ජර්මනිය,ප්‍රංශය,ඉතාලිය,ජපානය,චීනය වනි රටවල් දක්වාත් විහිදී ඇත.

ඇමෙසන් හි  බඩු ගබඩාව  බලන්න.









"Amazon.Com බඩු ගබඩාව දැකලා තියෙනවාද? "ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.