ඔබත් ලිස්සලා යන්න කැමතිද?මෙන්න තැනක්.

වයස් භේදයකින් තොරව අපි කවුරුත් කැමතියි වතුරත් එක්ක සෙල්ලම් කරන්න .පහත  තියෙන්නේ ලෝකයේ තියෙන ලොකුම water slide එක ගැන තියෙන පින්තුර කීපයකි.අඩි 500 ක දිගින් යුත් මෙම  water slide එක පිහිටලා තියෙන්නේ කැලිෆොර්නිය වේ ලියොන් විදීය හිය.ඇමරිකාව ආදී රටවල සිට ජනයා පවුල් පිටින් පැමිණ මේ ප්ලාස්ටික් water slide එකේ ලිස්සමින් විනෝද වේ.






"ඔබත් ලිසලා යනවාද?මෙන්න තැනක්." ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.