ලෝකයම වයර් කරන්න හදන කින්සෙට්

එංගලනත ජාතික චිත්‍ර ශිලප්යෙක් වෙන "ඩෙරක් කින්සෙට්" යනු වයර් වර්ග යොදාගෙන විස්මිත නිර්මාණ කරන්නෙකි.ඔහු නොයෙක් වර්ගවල හා විවිධ වර්ණයේ වයර් යොදාගෙන අපට  එදිනෙද ජීවිතයේ දී දක්නට ලැබෙන  දේවල් වල කලාත්මක අනුරූ සාදයි. 








"ලෝකයම වයර් කරන්න හදන කින්සෙට්"ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.