උම්මා දිදී චිත්‍ර අදින නටාලියා

සාමානයෙන් අපි චිත්‍රයක් අදින්න පැන්සල්,පින්සල් වැනි දේවල් භාවිතා කරනවා.එහෙත් දක්ශ චිත්‍ර ශිල්පියෙකුට තම හැකියාව විදහා දැක්වීමට මේ කිසිවක් අවශ්‍ය නොවේ."නටාලේ අයිරිශ්" යනු එවැනි දක්ශතාවයක් තිබෙන කලාත්මක තරුණියෙකි.මැය තම සිතුවම් ඇදීමට යොදා ගන්නේ ඇයගේ දෙතොල් පමණි.මෙලෙස ඇය දෙතොලවක වර්ණ තවරා කරන සිත්තම් සැබවින්ම විස්මය ජනකය. 



 

උම්ම දිදී චිත්‍ර අදින නටාලියා ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.