ට්‍රොන් බයික් එක දැන් මහ පාරේ.

ඉතා ප්‍රකට ට්‍රොන් චිත්‍රපටයේ තිබෙන මෝටර් බයිසිකලය සැබෑවටම නිශ්පාදනය කිරීමට "පාකර් බ්‍රදස්"නම් සමාගමට හැකි වී තිබේ.මෙම අමුතු හැඩයකින් යුත් බයිසිකලයට ඔවුන් බලය ලබා දී තිබෙන්නෙ වෝල්ට් 96 ක විදුලි මෝටරයක් මගිනි.එම මෝටරයට බලය ලාබාදීම සදහා යොදා අති බැටරිය මිනිත්තු 35 ආරෝපනය කර පැයට කිලෝමීටර 120ක වේගයෙන් කිලෝමීටර 100 කට වඩා වැඩි දුරක් ගමන් කල හැකි බවටද එම සමාගම පවසයි.

 

එලෙස සැබෑවට නිශ්පාදනය කල බයිසිකලය බලන්න.







"ට්‍රොන් බයික් එක දැන් මහ පාරේ."ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.