Toothpic වලින් බිහිවූ නිර්මාණ කලාව.

මෙලෙස Toothpic වලින් නොයෙක් විදියේ අනුරූ සැදීම ඇරඹුනේ  1947  කාලයේදීය.ඒ "ස්කොට් වීවර්" නම් සුදු ජාතිකයා විසිනි.ඔහු    විසින්  අවුරුදු  8 දී  ආරම්භ කර තිනෙන මේ අනුරූ  සැකසීමේ  කලාව  ඔහු කොතරම්  දියුණු කර ඇතිදැයි  පහත දැක්වෙන පින්තුර වලින් ඔබට වටහා ගත හැක.




 

  "Toothpic වලින් බිහිවූ  නිර්මාණ කලාව." ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.