අහසෙ අවිදින්න කැමති අය මේක බලන්න.

ඔබත් ආසද අහසේ ඇවිදගෙන යන්න?.මේ කියන්නේ හදන්නේ ටිකක ඒ  වගේ දෙයක් ගැන. මේක පිහිටල තියෙන්නේ චීනයේ ටිංමෙන් නම්  පර්වතයේ,මුහුදු මට්ටමේ ඉදන් අඩි 4700  ක උසකින්  මෙලෙස මෙම වීදුරු පාර සාදා තිබේ.ඒ වගේම මේ ආකාස මාවත මිටර්  60 ක දිගින්ද පළලින් අඩි 3ක් ද වේ. මෙම මාර්ගය සදහා ඔවුන් අගල් 2.5 ක ගනකමින් යුතු  වීදුරු අතුරා ඇත. ඇග කිරී ගැහෙන මේ ආකාස මාවතේ අවිදින එක ජීවිතයට අමුතුම ආකාරයේ අත්දැකීමක් එක්කරන්නකි.බලන්න මෙයාල කොහොමද මේ ආකාස මාවතේ ගමන්  කරන්නේ කියල .







"අහසෙ අවිදින්න කැමති අය මේක බලන්න. "ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.