ඇත්තම බාබි ඩෝල්ව දැකලා තියෙනවද?

කාටූන් වල ඉන්න බාබි ඩෝල් වගේම රූපයක් තියෙන කෙල්ලෙක් ගැන ඔබ දන්නවාද? ඔන්න ඇමරිකාවෙ ඉන්නවලු ඒ වගේ කෙල්ලෙක්. ඇයගේ නම Kotakoti( සිංහලෙන් නම පොඩ්ඩක් කැතයි වගේ )තවමත් 16 හැවිරිදි වියේ පසුවෙන ඇය බාබි ඩෝල් කෙනෙකු වගේම සිරුරකට හිමිකම් කියනවා.