බෝල් පොයින්ට් පෑනෙන් මැවූ සතුන්ගේ සිතුවම්

අප බොහෝ දෙනා ලිවීම් කටයුතු සදහා  බෝල් පොයින්ට්  පෑන් භාවිතා කරයි.නමුත්  පැරීසියේ සිටින "සාරා එස්ටේජ්" එම පෑන භාවිතා කරන්නේ සතුන් සිතුවමට නැගීමටයි.තනි වර්ණයක් පමණක් යොදාගෙන සිත්තම් කර අති මෙම නිර්මාණයන් දකින්නන්ගේ නෙත් සිත් පැහැරගනු නොවනුමානය.










ඔබගේ මිතුරන්ටත් share කරන්න