ගිනිකන්ද මත ඉදිකල අවන්හල

"එයි ඩිආබ්ලො" යනු ඇමරිකාවෙ තිබෙන සුප්‍රසිද්ධ අවන්හලකි.මෙමෙ අවන්හල විශේෂ වන්නෙ එය පිහිටා ඇත්තේ දැනට සක්‍රීය තත්වයේ තිබෙන ගිනිකන්දක් මත වීමයි.තවද මෙම අවන්හලේ අහාර පිසින උදුන ලෙස භාවිතා කරන්නේද ලාවා වලකි.