සත්තුත් ෆැශන් කළානම් මේවිදිහට ඉදීවි.

මිනිස්සුන්ට පුලුවන් නම් සත්තු වගේ ඇදුම් අදින්න ඇයි සත්තුන්ට බැරි.සමහර වෙලාවට ගෙදර ඉන්න බල්ලට,පූසට ඇදුම් අන්දලා ගහපු ෆොටෝස්  ඔය ෆේස්බුක් එකේ එහෙමත් තියෙන්නෙ.ඉතින් ඒ වගෙ පොඩ්ඩක් සත්තුත්  ෆැශන් කළානම් මේවිදිහට ඉදීවි.