ලොව දිගම නියපොතු හිමි ගැහැණිය සහ මිනිසා

ලොව දිගැටීම නියපොතු වලට හිමිකම් කියන කාන්තාව වන්නේ  ඇමෙරිකානු ජාතික  "ලී  රෙද්මොන්ඩ්" ය.වාර්තා වන අන්දමට ඇය 1979 දී පමණ මෙලෙස නියපොතු වැවීම ආරම්භ කර තිබේ.2008 වසරේ ධි අගේ නියපොතුවල මුළු දිග මීටර් 8.65 (අඩි 28 අගල් 4.5) කි.නමුත් 2009 වසරේ සිදු වූ රිය අනතුරක් නිසා ඇයට සිය නියපොතු අහිමි විය.

මෙල්වින්  බූතේ යනු  ලොව දිගැටීම නියපොතු වලට හිමිකම් කියන මිනිසා වේ.ඔහුද ඇමරිකානු ජාතිකයෙකි.ඔහුගේ නිය  දිගින් මීටර 9.85 (අඩි 32 අගල් 3.8 )වේ.2009 වසරේ දී ඔහු මෙලොවින් සමු ගත්තේය.

එනමුත් මොවුන් දෙදෙනාගේ වාර්තාවන් බිද හෙලීමට මෙතෙක් කිසිවෙකුත් සමත්ව නැත.