කෙල්ලොන්ගේ දේදුනු කොණ්ඩ විලාසිතා.

ගැහැණු ළමයි කරන විලාසිතා දැක්කම පුදුමත් හිතෙනවා .මොකද කිවුවොත් එයාල ඒ තරමටම අමුතු තාලෙයෙ විලාසිතා කරනවා.ඒ අතරින් ඔවුන් තම කොණ්ඩයට සුවිශේෂීත්වයක් ලබාදෙනවා.එලෙස කොණ්ඩය වර්ණ ගන්වා කල සුවිශේෂී විලාසිතා කිහිපයක් බලන්න.











"කෙල්ලොන්ගේ දේදුනු කොණ්ඩ විලාසිතා. "ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.