පැරණි සංයුක්ත තැටි යොදාගෙන කළ අපූර්ව නිර්මාණ.

"සීන් අවෙරි"යනු තරුණ ඕස්ට්‍රේලියානු ජාතික නිර්මාණ ශිල්පියෙකි.ඔහු භාවිතයට ගත නොහැකි  අපතේ දමන සංයුක්ත තැටි (CD) යොදාගෙන වෙනස්ම ආරක ආකර්ශනීය නිර්මාණ රැසක් කර ඇත.








"පැරණි සංයුක්ත තැටි යොදාගෙන කළ අපූර්ව නිර්මාණ. "ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.