ගස් වලට කැටයම් දාන ටොමී

යම් යම් හේතූන් මත කඩා වැටුනු ගස් වලට නව පණක් ලබා දෙමින් ඒවා විස්මිත නිර්මාණ බවට පරිවර්තනය කරන්නට එංගලන්ත ජාතික නිමාණ කරුවෙකු වන "ටොමී ක්‍රැග්ස්" සැබැවටම හපන්කම් පාන්නෙකි.ඔහු එලෙස කල නිර්මාණ කිහිපයක් බලන්න.










  ඔබගේ මිතුරන්ටත් share කරන්න.