ෆ්ලොෆි ඩිස්ක් මත සිත්තම් කරන නික්

එංගලන්ත ජාතික නික් ජෙන්ට්‍රි  යනු ඉතා දක්ශ චිත්‍ර ශිල්පියෙකි.හෙතෙම කැන්වස් රෙද්දක හෝ කොලයක සිය චිත්‍ර අදිනු වෙනුවට "ෆ්ලොෆි ඩිස්ක්"(floppy disks)මත සිතුවම් කරමින් වෙනස්ම ආකාරයේ නිර්මාණ ඉදිරිපත් කරයි.ඔහුගේ එම නිර්මාණ කිහිපයක් බලන්න.








 "ෆ්ලොෆි ඩිස්ක් මත සිතුවම් අදින නික්" ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.