ලෝකයේ සිටින උසම බල්ලව දැකල තියෙනවද?

ලෝකයේ ඉන්න උසම බල්ලගේ නම   "ජයන්ට් ගෙඔර්ගේ " ඌ Great Dane කියන කුලයට අයිති බල්ලෙක්.2010 පෙබරවාරි මාසයේ දී  මෙම බල්ලාගේ උස මීටර් 1.092 (අගල් 43) ලෙස වාර්තා  විය.මෙම බල්ලාගේ අයිතිකාරිත්ව දරන්නේ" David Nasser" ඇමරිකානු ජාතිකයෙකි.