ලෝකයේ තිබෙන උසම ටෙනිස් පිටිය දැකලා තියෙනවද?

මෙසේ ලෝකයේ තිබෙන උසම ටෙනිස් පිටිය හදල තියෙන්නෙ ඩුබායි වල පිහිටි "බුරාජ් අල් ඇරැබ්" නම් සුපිරි හෝටලයේ හිය.පොලව මට්ටමේ සිට අඩි 650 පමණ ඉහල තනා තිබෙන මෙය වර්ග අඩි 4500 ක ප්‍රමාණයකි විශාලය.







"ලෝකයේ තිබෙන උසම ටෙනිස් පිටිය දැකලා තියෙනවද?" ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.