මෙන්න කොකා කෝලා ,බොන්න නෙමෙයි නාන්න

අපි ගොඩක් දෙනෙක් කොකා කෝලා බොන්න කැමතියි.මොකද හිතන්නේ ඔබට  කොකා කෝලා  නාන්න ලැබුනොත් ?ඔන්න "මයික් බෝවූචෙට්" නැමැත්තා විසින් කැලිෆෝර්නියාවේ පිහිනුම් තටාකයක් හදලා තියෙනව කොකා කෝලා නාන්න. ඔහු මෙම තටාකය පිරවීමට කොකා කෝලා  ලීටර 10,000 යොදා ගෙන තියෙනවා.






 "මෙන්න කොකා කෝලා ,බොන්න නෙමෙයි නාන්න "ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.