කොකා කෝලා වල පැරණිතම වෙලෙද දැන්වීම් බලන්න.

කොකා කෝලා නමින් කාබනේට් කළ ජලයෙන් නිපදවන බීම සමාගමක් "අත්ලන්තා"ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී.19 වන සියවසේදි ජෝන් පෙබර්ටන් නම් පුද්ගලයා විසින් මෙලෙස කොකා කෝලා ලොව පලමු වරට නිපදවා තිබේ.ඔවුන් එම කාලයෙ මෙම නිශ්පාදනය සදහා යොදා ගත්තේ " කොකා " නම් ශාකයේ කොල වලින් ලබා ගත් සාරයයි.1891 ඔවුන් කොකේන් නම් මත්ද්‍රව්‍ය මෙම කොකා කෝලා සදහා එකතු කරන ලදී.බොහෝ විට එම කාලයෙදි මිනිසුන් මෙම නිශ්පාදනයට අබ්බැහි වන්නට ඇත්තෙ මෙමෙ කාරණය නිසා විය හැක.නමුත් 1903 දී ඔවුන් එම නිශ්පාදනයට කොකේන් එකතු කිරීම නතර කළේය.වසර 125ක් පමණ පැරණී මෙම නිශ්පාදනයට වර්ටථනයේ කොකා ශාක සාරය භාවිතා නොකරන අතර ඒ වෙනුවට කොකා රසකාරකය යොදා ගනී.මෙවනි දැවෙන්ත ඉතිහාසයක් තිබෙන මෙමෙ නිශ්පාදනයේ  පරණි වෙලද දැන්වීම් කිහිපයක් බලන්න.











කොකා කෝලා වල පැරණිතම  වෙලෙද දැන්වීම් බලන්න ලිපිය කියවීමෙන් ඔබ රසවින්දනයක් ලැබුවානම් ඔබගේ මිතුරන්ටත් share කරන්න.